Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor man badala 1year banana nathuwa hitiye .vog test aragena 3 months passé man pregnet una.awashya shukranu prathishathaya madi kiyala husbands beheth dunna.dan mata puththek innawa.mage husband foring ideals awith 3month.eath thawama man pregnant na.doctot api apahu vog checkup karanna Oneida .mata apahu pregnet wenna puluwanda

අසන ලද්දේ: An*** · වයස 27 · 414 views

පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂණ වලින් අනතුරුව අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.