Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ පෙනුණු ඩිම්බය ඊළඟ පාර නොපෙනෙන්නේ ඇයි?

Why does a follicle seen on one scan not show on the next?

Dr.Mata August 1 periods une namuth mage period irregular Mata 25 dials wage yati badde wedanawak samaga kalanthayak wage ennawa mama vivahakai daruwek labenna folistim tablet gatta scan ekath kala 11 weni dawase 1.5 bitharayak thibunath 15 dawase scan kalath eka pennuwe na me shariraye pawathina thathwaya kumakda pahadanna sir

අසන ලද්දේ: Di*** · වයස 28

ඖෂධ ලබා ගැනීමෙන් අනතුරුව නාරිවේද වෛද්‍ය වරයා හමුවී සුදුසු පරිදි ස්කෑන් පරීක්ෂාවක් කරවා ගන්න. ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදුවේදැයි දැන ගන්න පුළුවන්. එසේ නැතිනම් සුදුසු ඖෂධ ප්‍රතිකාර වෛද්‍ය නිර්දේශය අනුව ලබා ගන්න.