Postinor දිගු කලක් ගත්තට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive after using Postinor for a long time?
Dr: deerga kalayak postinor pawichchi kala ayekuta eya nawathwu pasu daruwaku pilisida ganime hakiyawak thibeda?
මෙය පවුල් සැලසුම් ක්රමයක් ලෙස භාවිතා කිරීම සුදුසු නැහැ. නමුත් එය මදසරුබවට හේතුවක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?