Skip to main content
ප්‍රශ්නය

TSH අගය 9.8ක් නම් ගැබ් ගැනීමට බලපානවද?

Does a TSH of 9.8 affect getting pregnant?

dr mage TSh agaya 9.8 wenawa aka babek sadaha balapanwada .

අසන ලද්දේ: pr*** · වයස 28

ඔව්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මෙය පාලනය කිරීමෙන් දරුපිළිසිඳ ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව.