Skip to main content
ප්‍රශ්නය

මාස ගණනක් ඔසප් නොවුණොත් ආයෙත් බෙහෙත් ගන්න ඕනද?

No periods for months — should the medicine be taken again?

doctor mata masa 4k eka digata mensas hedune neha.kalinuth aurudu 16di mensas hadunnathiwa man doctor kenekuta kiyala behethgaththa.den ayemath natharawela.man ayemath beheth ganna onida.man me nisa bayen inne.plz man mokada karanna oni doctor?

අසන ලද්දේ: sh*** · වයස 19

මාස 3කට වඩා ඔසප්වීම සිදු නොවී ඇති නිසා මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ කල යුතුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.