Skip to main content
ප්‍රශ්නය

ගුද සංසර්ගයෙන් පසු වේදනාවක් ඇතිවීම සාමාන්‍යද?

Is pain after anal sex normal, and what can be done?

Doctor,guda sansargayen pasu guda margaya thula wedanawak athi weema,agata pana anthi weema,samanyada asamanyada.ita kumak kalayuthuda?

අසන ලද්දේ: Th*** · වයස 21

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. ගුද මාර්ගයේ ඉරීමක් ඇතිවීම නිසා මෙවැනි තත්වයක් ඇතිවිය හැකියි. වේදනාව අඩුකර ගැනිමට වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.