Skip to main content
ප්‍රශ්නය

සරු කාලයේ වැඩ කරලා මහන්සි වෙන එක ගැබ් ගැනීමට බාධාවක්ද?

Does hard work and tiredness reduce the chance of conceiving?

Mama tikak karya bahulai.thama daruwek ne.saru kalayedi ekathu wenawa.a dawas walata mahansi wela weda karana eka pregnant wenna badawakda?netnam damanya widihatama dawasa gewana ekada sudusu?

අසන ලද්දේ: Sw*** · වයස 30

සමහර විට අධික ව්‍යායාම සහ මානසික ආතතිය ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීමට බාධා විය හැකියි. නමුත් එම ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුවේනම් සරු කාලය තුල මහන්සිවී වැඩ කිරීම දරුපිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.