නැවත නැවත වතුර ගිහින් දරුවා නැති වෙන්නේ ඇයි?
Why do the waters break and the baby is lost again and again?
Sir mage babala 4 denekma sathi 14.16.21.20 siyalu wathura gihin mehuma dala thiyeddith nethi una.mama sirgen meeta pera wimasaddi pewasuwe leparascpy margayen mehuma demiya yuthu baway.mage vog sir pewasuye jana parikshanayak kara beliya yuthu baway jana getalu nissa ese wathura yanawada.leparascopy mehuma rajaye rohal wala sidu karanawada.tawada mewara was kala pasu masa 2 1/2 with guru pata kaha pata samahara welawata la bleeding mix una sawayak yoni pedese pawathi .vog sir pewasuye siyalu test walin pasuwa homona prasnayaj lesa beheth duni.me siyallata wisadumak denna sirta godak pin.
ඔබ සඳහන් කල කරුණු වලට අනුව මෙයට බොහෝ දුරට හේතු ගැබ්ගෙලේ දුර්වලතාවයක් විය හැකියි. එවිට මැහුමක් යෙදීමෙන් නැවත එසේ වීමට හැකියාව අඩු වෙනව. මැහුමක් යෙදීම යෝනි මාර්ගය හරහා, වීවෘත ශල්‍ය කර්මයක් මගින් හෝ ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකල හැකියි. ලැපරොස්කොපි මාර්ගයෙන් මෙය සිදුකිරීම බොහෝ රජයේ රෝහල් වල සිදු කරන්නේ නැහැ. ජාන පරීක්ෂාවක් කර මෙයට හේතු වෙන ජානමය රෝගී තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. නමුත් එවැනි රෝග තත්වයක් ඇතිනම් එයට කල හැකි ප්‍රතිකාරයක් නැහැ. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන ආකාරයට කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?