බෙහෙත් ගත්තත් ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ ඇයි?
Why do periods stay irregular even after medicine?
Doctor mama marry karala 2 yrs wenawa. Babala ne. Mage dimba moranne ne kiyala beheth dunna. Mama beheth biwwa. Mage mensus kramawath ne. July 23rd mensus una. Apahu August 5th mensus una. Mama beheth gaththa. Eta passe newathuna. Thawama mensus une ne. Doctor mehema wen new ayi.
මාසික පිළිවෙලට ඔසප් වීම සිදුවෙන්නේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය චක්‍රාකාරයෙන් සමබරව සිදුවෙන විටයි. එහි යම් කිසි ආසාමාන්‍යතාවයක් ඇතිවුන හොත් ඔසප් වීම අක්‍රමවත් වෙනව. මේ ගැන වැඩි විස්තර මෙම ලිපියේ දැක්වෙනව. ඔබ දරුළුල අපේක්ෂාවෙන් සිටීනම් හෝ යම් රෝග ලක්ෂණයක් ඇතිනම් පමණක් වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?