ගබ්සාවකට පස්සේ මුත්‍රා ටෙස්ට් ඉක්මනින් පොසිටිව් වෙනවද?
Can a urine test turn positive soon after a miscarriage?
dr.HCG urine positive kiyla pennanne last period day ekn dawas kiykt pasuda? Mg last period day eka august 5 tibune.itapasse august 20 tikk bleed wenn patan gththa.mg miscarriage ekk una july 7 . Enisa mm pregnancy test ek ada enam august26 klama urine positive pennuwa ehema urine wlin echchra ikmnta pennann baha kiyl ape midwife miss kiuwa ehma wenn barida doctor?plz reply sir
මුත්‍රා පරීක්ෂණය + නම් එයට හේතුව මුත්‍රා වල හෝමෝන තිබීමයි. මෙසේ වෙන්නේ ගර්භණී නිසා. කලාතුරකින් molar pregnancy වැනි තත්වයක් නිසාත් මෙසේ + වෙන්න පුළුවන්. එම නිසා එය නොසලකා හැරිය නොහැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?