Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata adenomayosis tiyanawa.ekata laparoscopic ekak karanna mage doctor date dunna.mata wedi duratat deneganna one eka kalata passe mage womb eke kisima prashanyak ati wenne nedda.mata babek hadanna puluwanda.ehi side effects monawat nedda kiyala I.thank u doctor.

අසන ලද්දේ: Ir*** · වයස 34 · 439 views

පිළිතුර

මෙය ඉතා ප්‍රවේශමෙන් කල යුතු ශල්‍යකර්මයක් නමුත් පලපුරුදු වෛද්‍ය වරයෙකු ලවා මෙම ශල්‍ය කර්මය කරවා ගැනීමේදී සිදුවිය හැකි අතුරු ආබාධ අවමයි. එමගින් ගර්භාෂයේ කැලලක් ඇතිවෙන නිසා ඉන් පසු මාස තුනක් වත් යන තෙක් ගැබ් ගැනීමෙන් වැළකී සිටිය යුතුයි.