Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor man masa 5 ka gabiniyak .mage yoni marrgayen wathura pahayata huru sharawayak dawasata bindu 5 wage yanawa podi sara gadak wageth tiyanawa .me thathwaya mata mula edalama thibuna meka prashnayakda

අසන ලද්දේ: mo*** · වයස 29 · 509 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. පරීක්ෂණ හෝ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ස්‍රාවයේ වර්ණය වෙනසක් හෝ දුගඳක් ඇතිවේනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.