ආයෙත් ලැපරොස්කොපි නැතුව ගැබ් ගන්න බැරිද?
Is another laparoscopy needed to conceive again?
Doctor mata babala natuwa 2 year hitiya. Mata PCOS tatwaya tiyenaya kiyala treatment kala. laparoscopy test ekakuth kara. Eta passe tamai babek labenna awe. e baba masa deken natiuna. danata 1 year wenawa natiwela. Dr. Nawata mama laparoscopy test ekak karanna awashyada.laparoscopy natuwa mata babek hadanna barida.
නැහැ. මෙයට ඖෂධ මගින් ප්‍රතිකාර කල හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?