Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage 1 Babata Dan vayasa 8 namuth devani baba mata etinnay naa.mata Dan osap venneth naa.aurudu 4 venava.beth gathtama vitarak aey masaye adenava.anith masaye adenine naa.mage Barath vadi.ekata monavada karanna one doctar.

අසන ලද්දේ: Ni*** · වයස 25 · 482 views

පිළිතුර

ශරීරයේ බර අඩු කර ගැනීමෙන් බොහෝවිට මෙය සුව කර ගත හැකි වෙනව. ඩිම්බකෝෂ වල ක්‍රියාකාරිත්වය සාමාන්‍ය දැයි පරීක්ෂා කර බැලීමට නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවෙන්න‍