Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mn marry karala awruddak wenawa.danma babala hadanna balaporottu nati nisa mithuri pethi bonawa.e beheth hoda nadda kiyala danaganna puluwanda.

අසන ලද්දේ: DI*** · වයස 23 · 446 views

පිළිතුර

ඔබට වෙනත් රෝග තත්වයක් නැති නම් උපත් පාලන පෙති ලබා ගැනීම සුදුසුයි. එමගින් ඇතිවිය හැකි අතුරු ආබාධ ඉතා අඩුයි.