ගැබිනි මුල් සති 12දී ඇවිදීම සහ ව්යායාම කරන්න පුළුවන්ද?
Can you walk and exercise in the first 12 weeks of pregnancy?
Dr. mama sati 4. BmI aka 24. Mul sathi 12 di avidima haa exercises kalata kamak nedda. Mama dimba moranawa adu nisa beth aran thamay babek ave. Baba hodinda kiyala balaganna puluwanda. Mama thyroid adu vimata beheth gannawa. Dr. Mage baba hodin da kiyala balaganne kohomada.
සති 7කට පසුව ස්කෑන් පරික්ෂණයක් මගින් ගර්භයේ තත්වය දැන ගත හැකියි. දැන් සිටම ඇවිදීම වැනි ව්යායාම වල යෙදීම ගැටළුවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?