Skip to main content
ප්‍රශ්නය

මාසෙටම වගේ දිගටම ලේ යනවා නම් මොකද කරන්නේ?

What can be done when bleeding goes on almost all month?

mama vivahakai mata aurudu 2ka babek innawa. mage osap wema akkramawath hema maasemata dawas 3, 4k thamai hoda wela thiyenne. ithuru hema dawasakama hedilai thiyenne. atthatama meka karadarayak. beheth gattha 4 parakma. eth adu wenne ne. barath wedie kurule thiyenawa. mokakkda mekata krnna oni.

අසන ලද්දේ: sa*** · වයස 22

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමවිය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙක් හමුවී උපදෙස් ලබා ගන්න.