නම: Ka*** | වයස: 27
ගැටළුව

doctor mn dn pregnet dn sati 14k wenawa mn babala hadanna dnma one kamak tibbe na a nisa mn hithuwe na,babek lebenna ennawaii kiyala mata antimata une may 11 mata weding ekak tibua juni 14 a nisa mn mensas parkku wenna beheth biwwa eta passe mn dana gathte june 5 mata baya beheth biwwata mul scan eka athulen baluwa baba hodai kiwwa etakota sati 8 ekata babage koduata pela okoma penawada ?mokada mata sinith tiyenawa dn nm 104i fasting ppbs 95i aye vog sir scan 5n karane mn beheth gatha nusa dina harida dn neth na anika beheth babata bala panawada

පිළිතුර


ඔසප් වීම පමාකිරීමට ලබා ගන්නා හෝමෝන පෙති වර්ග වලින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. තව සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂාවක් මගින් දරුවාගේ අසාමාන්‍යතා ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)