ගබ්සාවකින් පසු ටෙස්ට් එක පොසිටිව් නම් ආයෙත් ගැබ් ගෙනද?
A positive test after a miscarriage — is it a new pregnancy?
Dr mg eka parak aborstion wela sathi 6kadi.july 7 aborstion une.mt aye periods hadune august 5 ita passe august 20 tikk bleed una.ptegnancy test ek ada enam august 26 positive pennuwa eken kiynne mokkda doctor mm ayeth pregnant kiylda, mt tikk bleed una nisa ek prashnayak weida doctor plz reply doctor.
මෙය රුධිර පරීක්ෂණයක් සහ අවශනම් ස්කෑන් පරීක්ෂණයක් කර තහවුරු කර ගැනීම වඩාත් සුදුසුයි. එම නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?