බඩ රිදීම නැති වුණාම ඩිම්බ පිටවෙලා ඉවරද?
Does pain stopping mean ovulation has already happened?
Mage 11 dawasa eye. Saturday iui ekak karanna tiyanawa. Eye hawasa ovidac 5000 gaththa. Eye dawsama yati bada ridenu eth ada ridenne na. Bada ridenne na kiyanne dimbaya pitawela iwarada?
ඩිම්බ පිටවීම සමග සමහර විට බඩේ වේදනාවක් ඇති වුවත් මෙමගින් නිවැරදිව ඩිමබයක් පිටවුනි දැයි පැවසීම අපහසුයි. අවශ්යනම් වෛද්ය වරයාට ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය දැනගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?