PCOS තිබුණොත් බබෙක් නැති වෙනවද?
Does having PCOS mean you cannot have children?
mata dctr knk scan krla qwa PCOS(polycystic..) tynwa kiyala.. etakota babala nati wenawada? mn nxt yr marry krnna inne. eth oya hetuwa nisa mn bayen inne..
මෙම තත්වය තිබෙන බොහෝ දෙනෙක්ට කිසිම ගැටළුවකින් තොරව දරුඵල ලැබෙනව. සමහර අයට පිළිසිඳ ගැනීම ප්රමාද වෙන නිසා ප්රතිකාර අවශ්ය වෙනව. විවාහයෙන් පසු දරු පිළිසිඳ ගැනීමට ප්රමාද වෙන්නේ නම් පමණක් මෙයට ප්රතිකාර ලබා ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?