Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙලට මැහුම් දැම්මත් දරුවා නැති වෙනවා නම් කරන්නේ මොකද?

Babies lost despite a cervical stitch — what can be done?

Mata den babala 4 denekma sathi 14.16.21.20 nethi una.thunparakma geb gelata mehum demma.eth e kala seemawedi siyalu wathura yana athara bleeding netha.thawada kisidu wedanawak denenneda netha.sir mata wisadumak denna. Godak pin.

අසන ලද්දේ: Di*** · වයස 39

මෙය තරමක් සංකීර්ණ තත්වයක් නිසා පසුගිය වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. නැවත මෙවැනි තත්වයක් ඇතිවිම වලක්වා ගැනීමට ඖෂධ ප්‍රතිකාර සහ සුදුසු මැහුමක් යෙදීම කල හැකියි. සමහරවිට මෙම මැහුම ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් යෙදීමට සිදුවිය හැකියි.