එන්ඩොමෙට්‍රියෝසිස් සම්පූර්ණයෙන් සුව කරන්න බැරිද?
Can endometriosis never be cured completely?
Dr, aurudu 4-5 idan babek balaporoththuwen hitiya.Mata endometriosis thiyenawa,denata 2 yrs waladi laparatomy ekek kala.namuth thama endo: hoda ne. IUI kala, beheth gaththth adu wela ne. idiriyata kala yuthu prathikara thiyenawada?kawadawath me lede hodakaraganna berida?
මෙය පාලනය කල හැකි තක්වයක්. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. ඖෂධ ප්‍රතිකාර සහ ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?