Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor, mama maasa 2 i sathi 2ka pregnant kenek. mata dawas 2ka wage sita okkaaraya, vomit wena eka athi une na.... hise kekkumak nam thiyenawa.... mata meeta kalin nam okkaraya saha vomit wena eka hamathissema wage thibuna... pregnancy symtoms wala aduweemak thibena nisa meya gataluwakda?

අසන ලද්දේ: ro*** · වයස 25 · 465 views

පිළිතුර

නැහැ. එම ලක්ෂණ නැති වීම ගබ්සාවක් ලෙස සැලකිය නොහැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීමෙන් මෙය සැක හැර දැනගත හැකියි.