දරුඵලට වෛද්‍යවරයෙකු හමුවෙන්න ඕන ඔසප් වී කී දිනකදීද?
Which day of the cycle is best to see a fertility doctor?
Dr mata dana ganna puluwanda pearid hadila dawas kiya kinda doctor kenak gawata yanna one
ඔබ මදසරු බවට ප්‍රතිකාර අපේක්ෂාවෙන් වෛද්‍ය වරයෙකු හමුවීමට බලා පොරොත්තු වෙන්නේ නම් ඔසප් වීම ආරම්භ වූ දින සිට දින 9ත් 13ත් අතර දිනයක නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවීම වඩාත් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?