ගබ්සාවකින් පසු ව්‍යායාම පටන් ගන්න පුළුවන් කවදාද?
When can exercise be started after a miscarriage?
Dr. mama babek hadanna thiranaya karala masa 03 di. pregnant una. mama 1 dana ganna kota sathi 05 withara wela. namuth sathi 06 dina 2 di miscarriage una. mage period hadenne dina 39pasuwai. mage bara adukara ganna kiyala. miscarriage 1 unata passe vog doctor kiuwa. mata exercise karanna puluwan koi kalayaka idalada. mama labana mase babek hadanna balaporoththu wenawa. folic said walata amatharawa prenatal tablet gaththata kamak nadda.
ෆෝලික් අම්ලය පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. ගබ්සාවකින් පසු ඕනෑම අවස්ථාවක ව්‍යායාම කිරීම ආරම්භ කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?