ප්‍රශ්නය
Dr menses weddi e dawas 4godak bade amaruwak enawa meka darupala nathiwenna hethuwakda
පිළිතුර
වේදනාවට හේතුව මතයි මෙය තීරණය වෙන්නේ. ඔබට ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ්, ඇඩිනොමයොසිස් වැනි රෝගී තත්වයක් ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බැලීමට අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.