දින 45ක චක්‍රයක් සහ වයස ගැබ් ගැනීමට බලපානවද?
Do a 45-day cycle and age affect getting pregnant?
Dr. mama marry karala denata masa 11 pamn wenawa tama daruweku ne. eyata hethuwa wayasa wedi kamad? mage osapwem dina 45 wage kalayakin siduwanne. emenma daruwaku sedemata purusha dathu kopamana pemanayak awasha wenawada?
වයස මෙයට බලපෑමක් වෙන්න පුළුවන්. ඉක්මනින් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී සුදුසු පරීක්ෂණ වලට යොමු වෙන්න. ශුක්‍රාණු පරීක්ෂණයක් සිදුකර එය ප්‍රමාණවත් දැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?