ඔසප් වීමෙන් කී දිනකට පසු සරු කාලය එන්නේ?
How many days after a period does the fertile time come?
Mage gataluwa api marry karala masa 7 k unath mama pita rata job eka karanne wife lankawe.mama August wala niwadu avit wifeta soap wela dawas 8 kata pasuwa api ekata sitiya dawas 4k pamana.mage gatalu no01. Osap vi dawas kiyakata pasuwada saru kalaya.02.api dedenama daru pala athida yanna pariksha karaganne keseda.
දින 28කට වරක් ඔසප් වීම සිදුවේනම් දින 12ත් 16ත් අතර සරු කාලය ලෙස සලකන්න පුළුවන්. ඔබ දෙදෙනාම හෝ වෙන වෙනම ගොස් නාරිවේද වෛද්ය වරයෙකු හමුවීමෙන් අවශ්ය පරීක්ෂණ සඳහා උපදෙස් ලබා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?