Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Thank u doctor.mage prashnayata pilituru dunnata.eth mama sisser karapu nisa viyayama karanna hodaida.hodainam e daru prasuthiyen kopamana kalekata pasuwada.kema palanaya kirima ki…

පිළිතුර

සැත්කමෙන් සති 6කට පමණ පසු ව්‍යායාම කිරීම සුදුසුයි. ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාම දිනකට පැයක් පමණ කිරීම ප්‍රමාණවත්. මවු කිරි දෙන අතර ආහාර වල කාබෝහයිඩ්‍රෙඩ් (පිටි සහ සීනි) ප්‍රමාණය අඩු කිරීම දරුවාට බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

Ku*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Marry karala 5 month.tama badala naha.laperescopy test akat kala. Kisima problem akak naha dan treatment karannet naha. At ae tama badala natte

පිළිතුර

මාස පහක් දරු පිළිසිඳ ගැනීමක් නොවිම කලබල විය යුතු තත්වයක් නොවෙයි. තව මාස කිහිපයක් උත්සාහ කර සාර්ථක නොවේ නම් පමණක් වැඩිදුර පරීක්ෂණ සඳහා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවෙන්න.

Na*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man den marry karala 2 years wenawa. Man mulasitama baby kenek balaporottu wela hitiye. Mata akramawath opas wimak tamai siduvanne. Maasa 3kata serayak. Mata baby kenek hambaven…

පිළිතුර

මෙයට හේතු පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබා ගැනීමෙන් දරු පිළිසිඳ ගැනීමකට හැකියාව තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mata babala nathuwa idala laparoscopy test ekakain pasu babek labenna awa. baba sati 2 natinuna. danata aurudu ekka wenawa tama babala nahe. Dr. Mama dan mokada karanne.

පිළිතුර

වසර දෙකක්ම නැවත පිළිසිඳ ගැනීමක් සිදු නොවුන නිසා මේ ගැන පරීක්ෂණ කර ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mata babala nathuwa idala laparoscopy test ekakain pasu babek labenna awa. baba sati 2 natinuna. danata aurudu ekka wenawa tama babala nahe. Dr. Mama dan mokada karanne.

පිළිතුර

තව දුරටත් පරීක්ෂා කර අවශ්‍යනම් ප්‍රතිකාර ලබා ගත යුතුයි. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගී වෙන්න

Su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

mama wadiviyata path weematada pramadawa awurudu 16 wadiviyata path wnu athara ethan patan period une masa 7ka 8ka paratharayatai. danatath eya esema pawathina bavin mama doctor ke…

පිළිතුර

මෙයට හේතු සෙවීමට නම් පරීක්ෂණ අවශ්‍යයි. ඒ සඳහා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබේ වෛද්‍ය වරයා පවසා ඇති ආකාරයට මෙහි එතරම් ගැටළුවක් නැති වෙන්න පුළුවන්.

ac*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mamath laperascopy test ekak kala.eyata hethuwa une Mage Dimba koshayaka gediyak thibeemay.namuth e gediya sampurnama iwath Kara nehe.doctor mata pirieads hedila iwara wela…

පිළිතුර

ඩිම්බ කෝෂයේ ගෙඩි සමග යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම සම්බන්ධ නැහැ. එම රුධිරය පැමිනෙන්නේ ගර්භාෂයෙන්. මද සරුබව පිළිබඳ සායනයකට සහභාගී වී උපදෙස් ලබා ගන්න.

Vi*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Husbanta paterniya tablet dawasata 2k ganna kiyala do.kiwwa.ehema ganna hinda apita normal babek hadannama berida.

පිළිතුර

මෙයට පිළිතුරු දීමට ඔහුගේ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවෙන්න.

Pi*** · වයස 31
පිළිතුර කියවන්න