Skip to main content
ප්‍රශ්නය

සීසර් එකකින් පස්සේ ව්‍යායාම පටන් ගන්නේ කවදාද?

When can exercise be started after a caesarean?

Thank u doctor.mage prashnayata pilituru dunnata.eth mama sisser karapu nisa viyayama karanna hodaida.hodainam e daru prasuthiyen kopamana kalekata pasuwada.kema palanaya kirima kiridena mawak nisa kiriwalata balapemak nedda.viyayama monawage evada karanna ona.dawasata kopamana welawakda.

අසන ලද්දේ: Ku*** · වයස 32

සැත්කමෙන් සති 6කට පමණ පසු ව්‍යායාම කිරීම සුදුසුයි. ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාම දිනකට පැයක් පමණ කිරීම ප්‍රමාණවත්. මවු කිරි දෙන අතර ආහාර වල කාබෝහයිඩ්‍රෙඩ් (පිටි සහ සීනි) ප්‍රමාණය අඩු කිරීම දරුවාට බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.