නම: Ku*** | වයස: 32
ගැටළුව

Thank u doctor.mage prashnayata pilituru dunnata.eth mama sisser karapu nisa viyayama karanna hodaida.hodainam e daru prasuthiyen kopamana kalekata pasuwada.kema palanaya kirima kiridena mawak nisa kiriwalata balapemak nedda.viyayama monawage evada karanna ona.dawasata kopamana welawakda.

පිළිතුර


සැත්කමෙන් සති 6කට පමණ පසු ව්‍යායාම කිරීම සුදුසුයි. ඇවිදීම, පිහිනීම වැනි ව්‍යායාම දිනකට පැයක් පමණ කිරීම ප්‍රමාණවත්. මවු කිරි දෙන අතර ආහාර වල කාබෝහයිඩ්‍රෙඩ් (පිටි සහ සීනි) ප්‍රමාණය අඩු කිරීම දරුවාට බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)