මාස 7කට 8කට වරක් ඔසප් වෙනවා නම් ප්‍රතිකාර මොනවද?
What treatment is there for periods every 7-8 months?
mama wadiviyata path weematada pramadawa awurudu 16 wadiviyata path wnu athara ethan patan period une masa 7ka 8ka paratharayatai. danatath eya esema pawathina bavin mama doctor kenek hamu una. deepu beheth walin dawas 10yen hariyatama period una. doctor kwwa hariyata dawas 10 una nis prashnayak na kiyala. namuth nawath purudu vidiyamai. mama thawama avivahakai. a nisa kala yuth niwaradi prathikaraya pilibada pilithurak yomu karanna.
මෙයට හේතු සෙවීමට නම් පරීක්ෂණ අවශ්‍යයි. ඒ සඳහා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබේ වෛද්‍ය වරයා පවසා ඇති ආකාරයට මෙහි එතරම් ගැටළුවක් නැති වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?