ප්‍රශ්නය
Marry karala 5 month.tama badala naha.laperescopy test akat kala. Kisima problem akak naha dan treatment karannet naha. At ae tama badala natte
පිළිතුර
මාස පහක් දරු පිළිසිඳ ගැනීමක් නොවිම කලබල විය යුතු තත්වයක් නොවෙයි. තව මාස කිහිපයක් උත්සාහ කර සාර්ථක නොවේ නම් පමණක් වැඩිදුර පරීක්ෂණ සඳහා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවෙන්න.