ගබ්සාවකින් පස්සේ අවුරුද්දක් ගැබ් ගන්නේ නැත්නම් කරන්නේ මොකද?
No pregnancy for a year after a miscarriage — what now?
Dr. mata babala nathuwa idala laparoscopy test ekakain pasu babek labenna awa. baba sati 2 natinuna. danata aurudu ekka wenawa tama babala nahe. Dr. Mama dan mokada karanne.
වසර දෙකක්ම නැවත පිළිසිඳ ගැනීමක් සිදු නොවුන නිසා මේ ගැන පරීක්ෂණ කර ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?