මාස 3කට වරක් ඔසප් වෙනවා නම් ගැබ් ගන්න ඉඩක් තියෙනවද?
With periods once in three months, is pregnancy possible?
Dr man den marry karala 2 years wenawa. Man mulasitama baby kenek balaporottu wela hitiye. Mata akramawath opas wimak tamai siduvanne. Maasa 3kata serayak. Mata baby kenek hambavenna edakada tiyenawatha Dr
මෙයට හේතු පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබා ගැනීමෙන් දරු පිළිසිඳ ගැනීමකට හැකියාව තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?