නම: Vi*** | වයස: 32
ගැටළුව

Doctor mamath laperascopy test ekak kala.eyata hethuwa une Mage Dimba koshayaka gediyak thibeemay.namuth e gediya sampurnama iwath Kara nehe.doctor mata pirieads hedila iwara wela 7days Walin withara passe again chocolate Color eka ta bleed wenawa.mama hithuwe test eken passe eka hoda wey kiyala.namuth eka hoda nehe.test eka karala 3 month wenawa.mama marry karala 3 years wenawa.thama babala nehe.pls Doctor meyata wisadak Laba denna.

පිළිතුර


ඩිම්බ කෝෂයේ ගෙඩි සමග යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම සම්බන්ධ නැහැ. එම රුධිරය පැමිනෙන්නේ ගර්භාෂයෙන්. මද සරුබව පිළිබඳ සායනයකට සහභාගී වී උපදෙස් ලබා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)