Skip to main content
ප්‍රශ්නය

සැමියා ශුක්‍රාණු පෙති ගන්නවා නම් ස්වාභාවිකව ගැබ් ගන්න බැරිද?

If the husband takes sperm tablets, is natural conception out?

Husbanta paterniya tablet dawasata 2k ganna kiyala do.kiwwa.ehema ganna hinda apita normal babek hadannama berida.

අසන ලද්දේ: Pi*** · වයස 31

මෙයට පිළිතුරු දීමට ඔහුගේ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවෙන්න.