Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ පිටවන දිනෙන් පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?

Can pregnancy happen after the ovulation day has passed?

Dr. Osap vima dina 28n wena kenek geb genima siduwanne 14 kin nam. 14 weni dinen pasuwa ekatuwimen geb genimak sudu wanne nedda

අසන ලද්දේ: Ha*** · වයස 28

ඩිම්බ පිටවෙන දිනය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. පිටවෙන ඩිම්බක් දින දෙකක් පමණ සජීවීව තිබෙනව. එම නිසා ඉන් පසුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.