Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mage loku babage age 4,1/12.eya NVD.mita 2years kalin mata thawa babek labenna hitiya eyata 8weeks abort kala glandin dala.ehema kale heart eka wada karanna kiwwa.man dan apahu pregnant.dan 8 weeks.meyawath scan karalq kiwwa heart wada ne thawa one week walin repeat scan karala dicition ekak gamu kiyala.sac eka hodata hadila tinawa.aye nitarama ehema wenne.first misscarrage ekedi deparak wash kala.eta sathiyakata passe hodatama bleed una.blood two pint transfuse kala.mama mokada karanna ona drpls help me.

අසන ලද්දේ: Ir*** · වයස 31 · 395 views

පිළිතුර

මෙයට හේතුවක් පැවසීම අපහසුයි. බොහෝවිට පිළිසිඳ ගත් කලලයේ අසාමාන්‍යතා තමයි මුල් මාස 3න තුල සිදුවෙන ගබ්සාවන්ට හේතු වෙන්නේ. ඔබේ රුධිර කැටි ගැසීම සම්බන්ධ අසාමාන්‍ය තත්වයක් ඇතිදැයි ගර්භණී නැති අවස්ථාවක පරීක්ෂා කර බැලිය හැකිය. නැවත ස්කෑන් පරීක්ෂණයෙන් පසු සුදුසු ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය වරයා තීරණය කරාවි