වෙන කෙනෙක්ගේ යට ඇඳුමක් ඇන්දොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can wearing someone else's underwear make you pregnant?
Dr mn newathila wedata yanne aviwahakae . mage room 1 inna yeheliyage pantis 1 weradeemen eeye andan wedata giya. mata mensus wela 13 weni dawase. aya viwahakae. a ya gedara edan addi adan avilla thiyenne a panties 1 me nisa mn geb ganeemak weida? Dr mata bayae pls repiy me
ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි. වියලි ඇඳුමක් මත කාලයක් තිබූ ශුක්රාණුවකට තනිවම පිහිනා යැමේ හැකියාව අඩුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?