Skip to main content
ප්‍රශ්නය

සැමියා පරීක්ෂාවට එන්නේ නැත්නම් මදසරු බවට මොකද කරන්නේ?

What can be done if the husband will not get tested?

Mn marry karala 6 year.thama baby ne.mn godak dukin inne dr.husband baninawa.mata lingikawa ekathuwimath epa wela.jiwitheth epa wela.mensas dawas 28hedenawa.husband dr kenek lagata yanna kemathi ne.mata wisadumak denna doctor

අසන ලද්දේ: Ga*** · වයස 32

මෙයට හේතුව සොයා බැලීමට නම් ඔබ දෙදෙනාම පරීක්ෂණ වලට ලක් විය යුතුයි. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගි වී උපදෙස් ලබා ගන්න. මදසරු බවට 30%ක් පමණ හේතු වෙන්නේ පුරුෂයාගේ අඩුපාඩු නිසා ඔබ පමණක් සායනයට සහභාගි වීම ප්‍රමාණවත් නැහැ.