ලිංගිකව එක් වෙනකොට දැඩි වේදනාවක් එන්නේ ඇයි?
Why is intercourse so painful, and where to get help?
Dr. කලින් කිව ගටලුව මට තියෙනවා. මගේ මහත්තයා එක්ක මට ලින්ගික සන්සර්ගයේ යෙදෙන්න බැ. මට ඒක පුදුම වේදනවක්. අපී එකට ඉන්නේ නේ. විවහා වෙලා මුල් කාලේ එහේම ගැටලුවක් තිබුනේ නෑ. එත් පස්සේ කාලේකදී ඒ හැමදේම එපා උනා. මන් මගේ මහත්තයාට ගොඩාක් අදරේයි. එහේම අදරෙන් ඉදලත් ඇයි මෙහෙම වෙන්නේ කියාලා මට ගැටලුවක්... පිලිතුරක් එක්ක මට වෛද්‍ය පරික්ශනයක්ට යොමු විය හැකි ආකාරයක් පවසන්න
මෙම ගැටළුවට මානසික රෝග පිළිබඳ වෛද්‍ය වරයෙකු හෝ නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙයට ප්‍රතිකාර තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?