Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mage menstruation irregular nisa mn meta dawas 2 kata kalin vog kenek channel karala scan ekak kara.docter kiwa mata poly cystic overies thiyanawa kiyala masa,3k yanakal primalute n tds.progynova daily metformin daily ganna kiwa.mata denaganna ona pco nittawatama hodakaranna puluwannda.lafadi badinna inne mn.darupala neti weida me prashna nisa.digatamA treatment ganna onida kiyala plzz help me docter

අසන ලද්දේ: mi*** · වයස 26 · 576 views

පිළිතුර

නිතිපතා ව්‍යායාම වල යෙදී ශරීරයේ බර පාලනය කිරීමෙන් මෙම රෝගී තත්වය ඖෂධ ප්‍රතිකාර වලට වඩා සාර්තකව පාලනය කිරීමට හැකි වෙනව. බොහෝ විට එමගින් ඔසප් චක්‍රය ක්‍රමවත් වෙනව. විවාහ වූ පසුව දරුඵල පමාවේනම් පමණක් ඖෂධ ප්‍රතිකාර ගැනීම සුදුසුයි.