මාසයකින් බබාගේ බර ග්‍රෑම් 1400කින් වැඩි වෙන්න පුළුවන්ද?
Can a baby in the womb gain 1.4 kg in one month?
mage 2nd baby, mata godak kannath be, giya mase baladdi babage bara 1470kg tibune me mase 21/08/2016 baladdi 2880kg kiwwa masayakata echchara wedi wenna puluwanda doctor, mata date tiyenne september 17. e weddi eetath wada wedi weida sir
ස්කෑන් පරීක්ෂණයෙන් ලබා දෙන බර අනුමාන කරන අගයක් පමණයි. සැබෑ බර මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?