නම: ba*** | වයස: 30
ගැටළුව

mage 2nd baby, mata godak kannath be, giya mase baladdi babage bara 1470kg tibune me mase 21/08/2016 baladdi 2880kg kiwwa masayakata echchara wedi wenna puluwanda doctor, mata date tiyenne september 17. e weddi eetath wada wedi weida sir

පිළිතුර


ස්කෑන් පරීක්ෂණයෙන් ලබා දෙන බර අනුමාන කරන අගයක් පමණයි. සැබෑ බර මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)