Skip to main content
ප්‍රශ්නය

IVF රජයේ රෝහල්වල තියෙනවද? පුද්ගලිකව කොපමණ යනවද?

Is IVF available in state hospitals, and what does it cost?

Doctor IVF kirimata rajaye rohalwala nathida. Pawdgalika anshayen sidu karanawanam kopamana mudalak weyawenawda plz doctor pilithurak labadenna.

අසන ලද්දේ: Ku*** · වයස 23

දැනට රජයේ රෝහල් වල මේ සඳහා පහසුකම් නැහැ. පුද්ගලික ආයතනයක මේ සඳහා රුපියල් ලක්ෂ 3 සිට 7 දක්වා මුදලක් වැය වෙනව.