ගර්භණී කාලයේ පණුවන් සිටීම දරුවාගේ වර්ධනයට බලපානවද?
Do worms during pregnancy affect the baby's growth?
Mama sathi 18ka pregnant mawak.supurudu jiwithayedi panu beheth 3masakata warak gannawa..sathi 12n waidya upades Matha panu beheth gattha.Paule 3denaama nisi lesa ewa gannawa.ETH mata giya sathiye dinaka raathriye kudaa sudu panuwan 2nek adho margayen pita una.man Hanna poshanaya ,beheth babata labena 1aduda me nisa?babage wardhanayata meka balapanawada?maa yali panu pethi gatha yuthuda doctor?
මින් දරුවාට හානියක් වීමට ඉඩකඩ අඩුයි. නමුත් නැවත පණු බෙහෙත් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?