Skip to main content
ප්‍රශ්නය

බබාගේ ලිංගය ස්කෑන් එකෙන් බලන්න පුළුවන් සති කීයකින්ද?

From how many weeks can a scan show the baby's sex?

Doctor baba duwekda puthekda kiyla blanna puluwn sati kiyakinda..

අසන ලද්දේ: pr*** · වයස 25

සති 20දී කරන ස්කෑන් පරීක්ෂණයෙන් මෙය දැන ගත හැකියි.