Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ ආයෙත් ගැබ් ගත්තොත් ගබ්සා වෙයිද?

After one miscarriage, will the next pregnancy miscarry too?

Sir. Mata daruwek lebenna deala masa 2 n nati una. Mage age ushna wadiy kewa. Dan masa 7 k vitara wenawa. Sir Dan nawata daruwek hadanna oni ayeth ehema weida man monads karanna oni

අසන ලද්දේ: Ni*** · වයස 29

කලින් ගබ්සාවක් සිදුවීම නැවත ගබ්සාවීමට හේතුවක් වෙන්නේ නැහැ. නැවත ගැබ් ගත් පසු වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.