ඩිම්බ කෝෂවල වතුර බිබිලි තියෙද්දී IVF කරන්න පුළුවන්ද?
Can IVF be done with water-filled cysts on the ovaries?
Doctor man meryy karala 2 years.periods akkamawath.mage garbashe wathuwa gedi thinawa kiwwa eka operation ekakin iwath karannath kiwwa.doctor mata IVF kramayen daruweku hadanna beriweida me wathuwa gedi iwath kirimen thirawa.ehema kurimen ivf sarthaka noweida...plz doctor mata pilithurak denna.
එය තීරණය වෙන්නේ ගෙඩි වර්ගය සහ ප්‍රමාණය අනුව. ඒ සඳහා ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබට ඇත්තේ නැමැති ඩිමබ කෝෂවල වතුර බිබිලි ඇතිවන PCOS තත්වය නම් එයට ශල්‍යකර්මයක් කිරීමෙන් තොරව IVF ප්‍රතිකාර ක්‍රමයට යොමුවිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?