Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සේ ඔසප් වෙන්න වගේ බඩ රිදෙන්නේ ඇයි?

Why does the tummy ache like a period after an IUI?

මට 2016-8-10 දින IUI එකක් කලා.මට සුද්ද විම සිදුවන දිනය 2016-8-29 එත් 2016-8-17 සිට බඩ රිදෙනව සුද්ද විම සිදු වෙන්න වගෙ ඇයි එ please help me

අසන ලද්දේ: sh*** · වයස 37

මෙය බොහෝ දුරට සාමාන්‍ය තත්වයක්. නමුත් විෂබීජ ආසාදනයක් නිසාත් මේ වගේ වේදනාවක් ඇතිවිය හැකි බැවින් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.